ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කළ පැය 48ක වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.
ඉන් රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති අතර රෝගී සද්කාරක සේවා අඩපණවී ඇත.
කෙසේ වෙතත් ළමා රෝහල, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතය තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
