Language Switcher

V2025

රුපියල් 200 වෙන්න : ඩොලරය ඔන්න මෙන්න !

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

මේ අතර අද  Indicative US Dollar SPOT Exchange rate සටහන් වුයේ  රු. 194.80 ක් ලෙසින්ය.

ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.