Language Switcher

V2025

ජුලි මාසයේ : අලුත් තෙලක්

වෙළෙඳ පොළේ පවතින සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවට යුරෝ 4 සම්මත පෙට්‍රල් සහ ඩීසල් ජූලි මස සිට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මේ බව පවසා ඇත.