Language Switcher

V2025

නව වසරේ ප්‍රථමයා ඉතාලියෙන්..

වර්ෂ 2020 අවසන් ව 2021 නව වර්ෂය ආරම්භය සනිහටුන් වීමත් සමගම ඉතාලියේ මිලානෝ නගරයේ මාන්ජගල්ලි ( Mangiagalli ) රෝහලේ මධ්‍යම රාත්‍රී දොලහයි එකට 12.01 පළමු දරු උපත සිදුවී ඇත.

උපත් බර ග්‍රෑම් තුන්දහස් පන්සිය හැට පහකින් 3,565g යුතු පිරිමි දරුවා නමින් අලෙස්සියෝ ලෙස, උදා වූ 2021 නව වසරේ පළමු දරුවා ලෙස වාර්ෂික උපත් ලේඛනයේ තම නම සටහන් කරගනිමින් වරප්‍රසාද රාශියකට හිමිකම් ලබා ගෙන ඇත. 

Il primo nato del 2021 ( ඉල් ප්‍රීමො නාතො දෙල් 2021) ලෙස මන්ජගල්ලි රෝහල වෙත ඉතාලියේ සෑම නගරයකින්ම සුභපැතුම් ලැබෙමින් පවතී….

WhatsApp Image 2021 01 01 at 16.11.24

රෝහලටත් සැමටත් ඉතා සුභ කරුණක් ලෙස සියල්ලන් ඉතා ප්‍රීතිමත්ව නව වසරට සූදානම් වෙමින් සිටී….

sumusu M 150pxසුමුදු මමද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය