ප්රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්රාප්ත වෙයි ප්රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ. මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවිය.