Language Switcher

V2025

අලුත් වෙසක් අත්දැකීමක් : කඩවතින් සිමෙන්ති තොරණක්

සිමෙන්ති සහ කම්බි භාවිතාකරමින් ඉතාමත් දර්ශනීය ලෙස  තොරණක්  නිර්මාණය වෙමින්  පවතින බව වාර්තා වෙයි.

සිමෙන්ති සහ කම්බි භාවිතාකරමින් ඉතාමත් දර්ශනීය ලෙස  තොරණක්  නිර්මාණය වෙමින්  පවතින බව වාර්තා වෙයි.කඩවත ,රම්මුතුගල  ගෝනහේන පාර  ප්‍රදේශයේ මෙම තොරණ ඉදිවෙමින් ඇති අතර එය ගොන්ගිතොට  ප්‍රේමරත්න  චිත්‍ර ශිල්පියාගේ  සිතුවම් වලින් යුතු බවත් දැනගන්නට ඇත.

එළඹෙන අප්‍රේල් 29 වනදා  සිට මෙම තොරණ මහජනතාවට  ප්‍රදර්ශනය කිරීමට  ඔවුන් සුදානමින් සිටියි.