Language Switcher

V2025

සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් තරුව හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්ත වෙයි

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී ඇත.

ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

අභාවප්‍රාප්ත වනවිට හීත් ස්ට්‍රීක් 49 හැවිරිදි වියේ පසුවිය.

හීත් ස්ට්‍රීක් මියගිය බව ඔහුගේ බිරිඳ(Nadine Streak) සිය Facebook ගිණුම හරහා සටහනක් තබමින් තහවුරු කර තිබේ.