Language Switcher

V2025

ලැජ්ජයි සුමතිපාල : ශ්‍රී ලංකා ක්‍රිකට් ඇෆ්ගනිස්ථානයටත් පහළින් යයි

නවතම ICC ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රි ලංකා 20-20 ක‍්‍රිකට් කණ්ඩායම 09 වැනි ස්ථානය දක්වා ඇද වැටී ඇති බව වාර්තා වෙයි. 

නවතම ICC ශ්‍රේණි ගතකිරීම් තුළ ශ‍්‍රි ලංකාව පසුකරමින් 08 වැනි ස්ථානය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්ව ඇත.

එහිදී ශ‍්‍රී ලංකාව ලකුණු 85ක් සමගින් 09 වැනි ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානය ලකුණු 87ක් ලබා ඊට ඉහළින් සිටියි. ශ්‍රේණි ගතකිරීම් වල මුල් තැන ලකුණු 130ක් ලබාගත් පකිස්ථානය හිමිකරගෙන තිබේ.

icc sl 1000px