Language Switcher

V2025

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හමුවූ විශාලතම මාලුවා

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හමුවූ විශාලතම මාලුවා අල්ලා ගැනීමට ඕස්ට්‍රේලියානු ධීවරයන් පිරිසක් සමත් වී ඇත. 

මෙම කොප්පරා මත්ස්‍යාගේ බර කිලෝග්රෑම් 439 ක් වන අතර ජෝර්ජ් ලිරන්සීස් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු ධීවරයන් කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලියාවේ  මල්ලකූටා ප්‍රදේශයට ආසන්න නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා මායිමට එපිට මුහුදේ දී මෙම මත්ස්‍යයා අල්ලා ගනු ලැබ ඇත.

පැය දෙකකට ආසන්න කාලයක සටනකින් පසුව මෙම මත්ස්‍යයා බෝට්ටුවට නංවා ගැනීමට ඔවුන්ට හැකිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

9817038 3x4 700x933

9817106 3x2 940x627