Language Switcher

V2025

වේදිකාවෙන් මහ පොළවට කෙටි නාට්‍ය උළෙල දෙසැ 13 දා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ මහා මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන වේදකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 2017 දෙසැම්බර් 13 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එහි සමාරම්භය සනිටුහන් කරමින් විවිධ රටවල සංස්කෘතීන් නියෝජනය කරන “සංස්කෘතික පාගමනක්” නුගේගොඩ නගරයේ සිට විශ්ව විද්‍යාල පරිශ්‍රය දක්වා පැවැත්වීමට සුදානම් කර ඇති අතර එය පස්වරු 3.00 ට ආරම්භ වන බව සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.

කෙටි නාට්‍ය උළෙලේ සමාරම්භක උත්සවය විශ්ව විද්‍යාල එළිමහන් රංග පීඨයේ දී පස්වරු 6.00 ට ආරම්භ වන බවද සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරයි.

සුජීවා බණ්ඩාර

2