Language Switcher

Ad

Ad 01

V2025

සංගාට එංගලන්තයෙන් ලොකු පුටුවක්

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දැවැන්තයකු වන කුමාර් සංගක්කාර බි‍්‍රතාන්‍යයේ මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ සභාපති වරයා වශයෙන් පත් කිරීමට එම කි‍්‍රකට් සමාජය කටයුතු කර ඇත. සංගක්කාර මෙම තනතුරට පත් වන්නේ බ‍්‍රිතාන්‍ය ජාතිකයකු නොවන එකම මෙල්බර්න් ක‍්‍රිකට් සභාපතිවරයා ලෙස ඉතිහාස ගත වෙමින් වීම විශේෂත්වයකි.

ඔක්තෝබරි මස 1 වැනි දා සිට ඇරඹෙන ඔහුගේ ධූර කාලය වසරක කාලයක් සදහා වලංගු වේ.

සංගක්කාර මේ තනතුර සදහා යෝජනා කර ඇත්තේ වර්තමාන සභාපතිවරයා විසින්ම වීමද විශේෂත්වයකි.