Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රී ලංකාවට ආසියානු විවෘත පිහිනුම් හා කිමිදුම් තරගාවලි ජයග්‍රහණ

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු විවෘත පිහිනුම් හා කිමිදුම් තරගාවලිය 2019 දී ශ්‍රී ලංකික දරු දැරියන් ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේය.

නිදහස් ආර , පසුපස ආර, ලය ආර මීටර 25 හා 50 තරග සදහා සහභාගිවෙමින් ග්‍රීන්හිල් (මහනුවර) විද්‍යාලයේ පසිඳු රත්නායක රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් ලබාගත් හා , ත්‍රිත්ව විද්‍යාලයේ හෙලිත හේරත් රිදී පදක්කම් හතරක් මෙන්ම ග්‍රීන්හිල් (මහනුවර) විද්‍යාලයේ දිනුග අත්තනායක , උසිත විජේසිංහ, දිනුල් අත්තනායක , තිනුලි රත්නායක , ශාන්ත සිල්වෙස්ටර විද්‍යාලයේ දෙව්සර අබේරත්න ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළේය.