සජිත් සහ සජබ අවස්ථානුකූලව වාසිය වෙනුවෙන් ජාතිවාදී වන බව ප්‍රකාශ කළා යැයි භාරත තෙන්නකෝන්ට අභියෝගයක් ඉදිරිපත් කරන යොහාන් ආරියවංශ භාරත වෙත පිළිතුරක් හා නැවත ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරයි.
එම ප්‍රශ්න පිළිතුරු සැපයීමට නොහැකි නම් භාරත විසින් පවත්වාගෙන යනු ලබන youtube පොඩි ළමයකුට දෙන්නැයි යොහාන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ Yohan Ariyawansha යොහාන් ආරියවංශ youtube නාලිකාව තුළ අදහස් දක්වමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
