තමා, තමාට ම ද්‍රෝහි වීම හෙවත් 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' පනත

තමා, තමාට ම ද්‍රෝහි වීම හෙවත් 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' පනත

"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම" පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර, රජය එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් සහ ප්‍රතිචාර කැඳවා ඇත.

මෙම පනත් කෙටුම්පත නිර්මාණය කර ඇත්තේ 1979 සිට බල පවත්නා, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ය.

 

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතෙන්, විසම්මුතියට (විරුද්ධ මත පළ කිරීමට) තර්ජනාත්මක වන සහ රට වැසියන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් කරන භයානක ප්‍රතිපාදන රාශියක් රැගෙන විත් ඇත. පීඩාකාරී නීති ඉවත් කර ගන්නේය යන්න මෙම රජය බලයට පත් වීමට පෙර දුන් එක් පොරොන්දුවක් විය. කෙසේ වුව ද මෙම රජය තමන් විසින් ම දුන් පොරොන්දු සම්බන්ධයෙන් සිය මතය වෙනස් කර පසුගාමී වෙමින් මෙම කෲර තර නීති හඳුන්වා දී ඇත. එය එසේ කළේ ඇයි ද කියා විමසීමෙන් පලක් නැත. කළ යුත්තේ මෙම මර්දන නීතියට ඒරෙහිව පෙළ ගැසී, මෙහි භයානකත්වය ජනතාවට වටහා දී ඊට ඒරෙහිව පෙල ගැසීම ය.

මූලාශ්‍ර - Centre for Policy Alternatives

act

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න