Language Switcher

V2025

මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ශිරාල්ගේ සටහන සහ බුකියේ ප්‍රතිචාර

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහකරලමින් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නීතිඥ ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් ගිණුමේ සහනක් තබා ඇත. පහත දැක්වෙන්නේ එම සටහන සහ ඊට අදාළව බුකියේ පළවූ ප්‍රතිචාර කිහිපයක්ය.

ශිරාල්ගේ සටහන

shira note

බුකියේ ප්‍රතිචාර

D Thanooja Wijesekera : Bohoma hari ayye

Lalith Chandana Wickrama : හරියට ම හරි ශිරාල් අයියා.

Milton Rajaratne : ජවාරි 8 ජයග්‍රහණය මෛත්‍රී හා රනිල් කා දැම්මේය, දැන් සිත නිවන කතාවලින් පලක් නැහැ ශිරාල්.

Nihal Silva : ආණ්ඩුවක් තමන් බලයට පත්කළ ජනයාගේ උවමනාවන් හදුනා නොගෙන අත්තනෝමතික ලෙස තම කාලය කා දමමින් ද ජනයාගේ හා රටේ අනාගතය සමඟ සෙල්ලම් කරමින්ද ගෙනගිය අමනෝඥ පාලනයේ අනීවාර්ය ප්‍රතිඵල භුක්ති විද ඇත.

Sanath Samaranayake : My 3 ge car 2 ka koti 120 i samanala yage car 2 ka koti 60 i

Rasika Rathnayaka : අතිශය පාරිශුද්ධ නිරවද්‍ය පකාශයක්...

Roshan Senanayake : Magula.. Athule inna onie ewun eliye hitiyama janathawa owun nirdoshi minisun lesa piliganu atha

Ranjith Malcolm Gunawardena : තව එක එක කතා කියමින් සිටියොත් තවතව පාඩම් ඉගෙන ගන්ඩ වෙනවා.

Prasanna Liyanarachchi : Maru kiyawanawa

Chandana Bgs : මෝඩ ආතල් ගන්න එපා මහත්තයෝ. දුෂණ විරෝදින් දුෂිතයි.ඔබද ඇතුළුව.දැන්වත් කඩේ යාම නවතන්න.

Hemantha Thalapitigoda : සිත නිවන කතා. ඕක නෙවේ වෙන්න ඕනේ. පක්ෂයක් බදාගෙන නටන් නැතුව. නිර්පාක්ෂික ජනාධිපතිට වැඩක් කරන්න කියන්න. ගනන් හදන්න මහන්සි වෙන වෙලේ. අඩු තරමෙ ගෙදර යනකොට සරමවත් තියේවි.

Haren Mapitigama : මෙහෙම විහිළු පෝස්ට් දැමීම ඔබ වැනි දේශපාලන දැක්මක් ඇති කෙනෙකුට ගැලපෙන්නේ නැත. පරාජය UNP ට වඩා දැනෙන්නේ සිය විධායක බලය අත තබාගෙන තුන් වෙනි හෝ හතර වැනි තැනට වැටුන සිරිසේනටයි. ඉදිරි වසර අතුලත ඔයිනුත් බහුතරයක් මහින්දට ගැලවෙනු ඇති. ශ්‍රීලනිපයේ ඉතිහාසය ද සමඟ පක්ෂය සතු සිරිසේන 10%-12% අලුත් ගමනක් යනවා කියනවා නම්, මාස ගාණක් වයස පොදුජන පෙරමුණ 50% ගන්නකොට ඒක කොහොම ගමනක් ද?

 Thiline Skolastika : සම්‍යප්‍රලාප කියවන්න එපා ඕයි...

Ranjana Balasooriya : January 8 wiplawayata pain gehuwa ranil & sirisenata hodapadam meka..minimaru horu hurathal karata....hiragewalwala inna oni un chandeta genawata...peradune mahajanathawa thamai...

Rajitha DE Silva : ඉල්ං කෑවා ,හොරැ එලියේ තියාගෙන

Upul Kumarapperuma : මෙය අනපේක්ෂිත පරාජයක් නොව අපේක්ෂිත පරාජයකි. මේ පරාජයේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම සමව භාරගත යුතුය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩ කිරීම ඔහු සම්බන්ධයෙන් රට තබා තිබූ විශ්වාසය පලුදු කිරීමට බොහෝ සෙයින් හේතු විය. ඔහු සාම්ප්‍රදායික දේශපාලන ක්‍රීඩාව කරන්නට යෑමෙන් ඔහු සියල්ල නැති කර ගත්තේය. ශිරාල් සමග මා එකඟ වන කාරණය නම් අගමැතිවරයාගේ භූමිකාවයි. ඔහු සැමදා තමන් තරම් කපටියෙකු මේ රටෙහි පහල වී නැතැයි සිතමින් කල සියලු කපටිකම් ගමේ වචනයෙන් කියනවනම් සරමේම ගොසින් අවසන් කරගෙන ඇත. මෙතැනින් එහාට දෙදෙනාම තමන්ගේ ගමන් මග තීරණය කල යුතුය. මෛත්‍රීගේ අනාගතයද ඒ මත තීරණය වනු ඇත. මෙතැන ශිරාල්ටද කාර්ය භාරයක් ඇත. ශිරාල්ද මේ අවස්ථාවේ තීරණය කල යුත්තේ එජාපයේ අනාගතය සහ මෛත්‍රිගේ අනාගතය යන කාරණයන්ගෙන් මෛත්‍රීට වඩා වැදගත් කාරණයයි.

Ananda Wijesekara : ඇයි මෝඩ ලොක්ක වටකරගෙන හිටපු කේවට්ට උපදේශක සෙට් එක
උනුත් හරි හරියට වග කියන්න ඕන
උන් පැරදුනාට නෙවෙයි
2015 චන්දෙ දීපු අපි පැරැද්දුවා ට

Dilum Jayanath : ඔබලාගේ කාර්යභාරය නැවත සමාලෝචනය කිරීමට ජනතාව යෝජනා කර ඇත. 62 ලක්ෂයේ අභිලාෂයයන් ට පයින් ගැසීමේ විපාකයයි මේ. දූෂණය පිටුදැකීම , නීතිය ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම වහාම කල යුතුය.

Hibshy Salahudeen : Mythipala thought he won with his own votes during the Presidential Election. He forgot his past.
Yahapalanaya couldn’t take a single step against the Earlier Regime.
The ruling government has to take all the responsibilities.
If SLPP comes in to power at next Presidential Elections the Whole Yahapalanaya will go behind bars with in 3 days.
It won’t take more than 3 years to handle it remember. Shame on the Yahapalanaya.
This is original result of the double game which was played by the Mythri & Ranil. Blaming each other & acting Infront Of The public.
MEKA THAMAI KIYANNE ILLANGKAMA KIYALA.
HORU TIKA RAKALA MINISUNGE SAPE THAMAI OYA WIDINNE.

Marlinda Lankaputhra : minissunge hadawatha january 8 katha kara.. awurudu 3ta passe adath katha kara... wena mona kathada?

Nandasena Bambaravanage : I totally disagree with Shiral, as there is no ජනාධිපති SLFP, but only one SLFP. Janadipathi didn’t answer his involvement in the allocation of frequencies to Sirasa for a song( තුට්ටු දෙකට), retiring Navy Chief Chinnaiah and protecting Karannagoda, who complained to police re 11 students killed by Navy, trying to buy and old frigate from Russia thru Maharajah and Co, which attack continuously Ranil.
They cheated 6.2 swans(voters) and showed purple herons , cattle herons(කොකා.පෙන්නුවා). So people warned both MY 3 and Ranil to act within remaining 2 years to bring crooks before courts, some of the crooks in the Cabinet, and others including MPs involved in the the Bond Scam.
Let us expect Shiral’s response Upul Kumarapperuma

Jayantha Rajawiwéka : ඔබතුමාල මහරාජලා සිරස එක්ක එකතුවෙලා දුන්න ලණුකාල තමා ලොකු උන්නැහේට සරමත් නැතිවුණේ. Unp පරාජය පෙන්නන්න කලින් කලිසම ඇඳගන්න මහත්තයෝ... රටේ පාලකයගෙ පක්ෂය හතරවෙනි තැනට දාල දැන් එනව බයිල ගහන්න.. ඊයා... :D

Chamara Sumanapala : ඔය කියන දූෂණ විරෝධී නැවුම් පක්ෂය හදන්න තිබ්බෙ 2015 අගෝස්තුවේ. එහෙම නැතුව 2018 පෙබරවාරි 10 ට සතියකට කලින් නින්දෙන් ඇහැරිලා නෙවේ.
By the way,
පත්තරෙන් දැක්කා පත්තරෙන් දැක්කා කියල ජනාධිපති කියන්නෙ ලංකාදීපෙ ගැනද හිටං?

Kasun Pussewela : Shiral Lakthilaka ඔයා මොනව වුණත් නියෙමෙට මෛත්‍රීපාල සිරිසේනව මෝඩය කරනව ඇත්තම ඇත්ත වගේ.

Nilantha Dahanak : කරලා තියෙන්නේ හරියටම.... මිනිහෝ තමුසෙලාගේ ප්‍රයිවට් ඇජෙන්ඩාවලට ගිහිං තමුන්නාස්ටස්ලාට කෙලවෙනවා නං කමක් නෑ...සිරසටත් කමක් නෑ... ඒම නං අපිට සතුටුයි. නමුත් රටටම කෙලවෙන එකයි ඉවසන්න බැරි. නැවුම් පක්සය...ලබ්බ තමා. දැන්වත් ඔය මිනිහා ගස් ගල් වන්දවලා හරක්ගේ ජන්ද ඓරකං කරන්න බ්ලෑන් ගහන්නැතිව , ආපු වැඩේ කරන්න දෙනවා.