සච්න්ටත් කොරෝනා !

සච්න්ටත් කොරෝනා !

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය. 

පසුගියදා පැවැති Road Safety World Series ප්‍රවීණයින්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ද සචින් සහභාගී වී තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න