ටෙරන්ස් පුරසිංහ දිවිසැරියට සමුදෙයි !

 ටෙරන්ස් පුරසිංහ දිවිසැරියට සමුදෙයි !

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් තිස්සේ රෝගී තත්වයකින් පීඩා විඳි ආචාර්‍යවරයා ප මියයන විට 60 හැවිරිදි වියෙහි පසුව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබා ඇත.

සිවිල් සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍ය සමග සමීප සම්බන්ධයක් පැවැත්වූ අයෙකි.

ටෙරන්ස් පුරසිංහ මහාචාර්යවරයා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.