Language Switcher

Ad

Ad 01

V2025

චීනය ගංගාවක් පුපුරවයි

අයිස් මිදීම හේතුවෙන් චීනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි හෙලොන්ජියාන්ග් ගංගාව පුපුරවා හැරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ඒ අයිස් කුට්ටිවලින් ගංගාව අවහිරවී ගංවතුර අවධානමක් මතුව ඇති බැවින් එම අනතුර වළක්වාලීමේ අපේක්ෂාවෙනි. එහිදී අයිස් මිදුණු ගංගා තලයේ සිදුරු ඇති කොට ඒ තුළට පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කූරු යොදවා පිපිරුම් සිදුකර ඇත.

පසුගිය ශීත සමයේ එම ගංගාව අයිස් මිදී ඇති අතර මේ වන විට ශීත ඍතුව අවසන්වී ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මිදුණු ජලය දියවී යාම ආරම්භවී තිබේ.