2000 න් පස්සෙ ඉපදුණ බල්ලොන්ට මහින්දව වටින් නෑ - STF සෙබළාගේ කථාවට බුකිය ඇවිලේ

2000 න් පස්සෙ ඉපදුණ බල්ලොන්ට මහින්දව වටින් නෑ - STF සෙබළාගේ කථාවට බුකිය ඇවිලේ

 ඊයෙ දින නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධ වූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි.

බීමත්ව වචන උච්චාරණය කරන ආකාරයක් දිස්වන මෙම තරුණයා විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබළෙක් ලෙස තමාව හඳුන්වාදෙමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කරන ලද කථාවේදී මෙසේ කියයි.

 ''ඔය බල්ලෙක් හින්දා නෙමේ  කිසිම කථාවක් නෑ
මේ රටට ජීවය දුන්නු මේ රට අපේ අප්පච්චිට වඩා......
කියන්න වචන නෑ
මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඒ මනුස්සයා මැරෙනකන් 
පණ දෙනකං මේ හයියෙන් මේවා කරනවා...
මම එස්ටීඑෆ් එකේ හිටපු මිනිහෙක්. මම දන්නව රටේ වෙච්ච දේ... අකුරටම දන්නවා. 
මේ බල්ලො එකෙ‍කුටවත් තේරෙන් නෑ..
දෙදාහෙන් පස්සේ ඉපදිච්ච එක බල්ලෙකුටවත් තේරෙන්නෑ 
එක බල්ලෙක්වත් නෑ මේ නාට්‍යයෙ ප්‍රධාන තිර රචකයො
නාට්‍ය කාරයො එක බල්ලෙකුටවත් තේරෙන් නැහැ.
මහින්ද මහත්තයා නැත්තං ඔය බල්ලෙක්ට නාට්‍යක් කරන්න
පිටපතක් කියන්න... යකෝ වේදිකාවක් නෑ එක වේදිකාවක් නෑ. දැනගනියව්
ඒකට බෙල්ල කැපුවත් දැනගනියව් පවුලෙ හරි ගෙදර හරි නෑදැයො හරි එක බල්ලෙක් හරි
විරුද්ධ වුනොත් මරාගෙන මැරෙනවා.
යකෝ උන්ව මරාගෙන මැරෙනවා
ඇයි?මහින්ද අපට හයිය දුන්න පියා යකෝ.. ඒ  මනුස්සයාට කරපු බලු වැඩේට
පලිය ගන්න පුළුවන් එකම ක්‍රමේ මේක..
වෙන ක්‍රමයක් තියනව නම් ඒකත් අපි කරනවා.''

 

 

(gossiplankanews)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න