Image

ස්වර්ණ පුස්තක 2026 අවසන් වටයට නිර්දේශිත කෘති

ස්වර්ණ පුස්තක 2026 අවසන් වටයට නිර්දේශිත කෘති

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි 2026 වසර අවසන් වටයට නිර්දේශිත කෘති පහ ප්‍රසිද්ධියට පත් කර ඇත.

 එරික් ඉලයප්පාරච්චි ගේ සුනඛ ආර්යා. ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහෝදරයෝ

sp2

 

පී. බී. ජයසේකර ගේ පුද්ගලිකයි රහසිගතයි. ප්‍රකාශනය - කෙහෙලි ප්‍රකාශන

sp1

 

චමිල් හර්ෂණ එදිරිසිංහ ගේ ඉටි කුටිය විනිවිදිමි. ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

sp3

 

රන්දික කඩවතආරච්චි ගේ රිදී.  ප්‍රකාශනය - රීඩින් ප්ලැනට් පබ්ලිෂර්ස්

sp5

 

 සුරත් ද මැල් ගේ ණයානන්දය. ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

sp4

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න