විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) යෝජිත සංශෝධන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
යෝජිත සංශෝධන මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවල ඇප ලබාගැනීමේ ක්‍රියාවලියට සිදුකරන වෙනස්කම් පිළිබඳව මෙන්ම, බන්ධනාගාර තදබදය, 54 වගන්තියේ භාවිතය, නීතිමය ප්‍රමාදයන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ බොරු නඩු පැවරීම් යනාදි කරුණු සම්බන්ධයෙන් ඔවුන් ගේ අවධානය සහ යෝජනා මෙම නිවේදනය මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
මතු පළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
නිවේදනය කියවන්න පිවිසෙන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
