Language Switcher

V2025

ජයසූරියට වැටුණු තහනම ගැන මහේල දුක්වෙයි !

ශ්‍රී ලංකාවේ හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටීනම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂිණ හෙළිකිරීමට කටයුතු කළ යුතු බවද මහේල ජයවර්ධන සඳහන් කරයි.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වේ.

mayiya

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found