ජයසූරියට වැටුණු තහනම ගැන මහේල දුක්වෙයි !

ජයසූරියට වැටුණු තහනම ගැන මහේල දුක්වෙයි !

ශ්‍රී ලංකාවේ හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටීනම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂිණ හෙළිකිරීමට කටයුතු කළ යුතු බවද මහේල ජයවර්ධන සඳහන් කරයි.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වේ.

mayiya

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න