Image

ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම

ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම

2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවලිය මේ දිනවල දෝහා කටාර් රාජ්‍යයේ දී පැවත්වේ. එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර කිලෝගෑම් 60KG බර පංතියේ සමස්ථ බර කිලෝගෑම් 237KG ඔසවමින් රන් පදක්කම දිනාගත් අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක කිලෝගෑම්  65KG බර පංතියේ  සමස්ථ බර කිලෝගෑම් 220KG ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වීම විශේෂයත්වයකි. මෙම ශූරතාවලිය සඳහා කණ්ඩායම් කළමනාකරු සහ පූණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය උපදේශක සුජාන් වල්ගම්පාය සහභාගී විය.

WhatsApp Image 2026 09 10 at 4.23.58

WhatsApp Image 2026 09 10 at 4.23.57 AM

WhatsApp Image 2026 09 10 at 4.23.58 AM

WhatsApp Image 2026 09

 

WhatsApp Image 2026 09 10.48 AM

 

 

 

සටහන - (සමීර මදුසංක හේවා ගමගේ)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න