ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්ය බව ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ.
එබැවින්, මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසද එම මාධ්ය ඒකකය ඉල්ලා සිටියි.
නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
