බන්දුල සමග ඇවිද යන ඇය කවුද ?

බන්දුල සමග ඇවිද යන ඇය කවුද ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සුදු ජාතික කාන්තාවක් සමග අත් අල්ලාගෙන එකට ඇවිද යන ජායාරූප සහ වීඩියෝ කිහිපය මෙරට සමාජ මාධ්‍ය ජාල අතර වැඩි අවධානයකට ලක්විය.

මේ සම්බන්ධව අපට ලැබුණු තොරතුරු අනූව මෙම සුදු ජාතික කාන්තාව නමින් Anna Barchetti Durisch ය.

මැය ස්වීට්සර්ලන්ත ජාතිකයෙකු වන අතර එසේම දැන උගත් කාන්තාවක බව ඇගේ තොරතුරු කියාපායි.

IMG 20190506 WA0001

තවද ඇය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විශ්වවිද්‍යාල මිතුරියක් මෙන්ම බන්දුල ගුණවර්ධනගේ ඉල්ලීම නිසාම ශ්‍රී ලංකාවේ සමාජ සුබසාධන ක්‍රියාවලීන් සඳහා සෘජුවම දායක වන සහ පවුලේ හිතවතියකද වන බව මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම anna මෙරට හිටපු මෙන්ම අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ කිහිපදෙනකුම ඉතා සමීපව ඇසුරු කරන තැනැත්තියක වශයෙන්ද ප්‍රසිද්ධය.

FB IMG 1557125449870

FB IMG 1557126546158

IMG 20190506 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න