Language Switcher

V2025

ලොව හොඳම අවන්හල

ලොව පවතින හොඳම අවන්හල ලෙස ප්‍රංශයේ Mirazur අවහන්හල පසුගියදා සිංගප්පූරුව් පැවති සම්මාන උළෙලකදී පිදුම් ලැබීය.

ලෝකයේ හොඳම අවන්හල් 50ක එකතුවකින් පවත්වාගෙන යනු ලබන මෙම තරගාවලියෙන් පළමු තැන හිමිව ඇත්තේ ප්‍රංශයේ French Riviera නමැති අවන්හලයි.

ආර්ජන්ටිනාවේ සූපවේදියෙකු විසින් පවත්වාගෙන යනු ලබන මෙම Mirazur අවහන්හලේ කේවියර් ක්‍රීම් සමග තමන්ගේ වත්තෙන් ලබා ගන්නා ලද කෑම වර්ග හේතුවෙන් වඩා ජයනප්‍රියත්වයට හා ප්‍රශංසවට භාජනය වී ඇත.

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found