ලොව හොඳම අවන්හල

ලොව හොඳම අවන්හල

ලොව පවතින හොඳම අවන්හල ලෙස ප්‍රංශයේ Mirazur අවහන්හල පසුගියදා සිංගප්පූරුව් පැවති සම්මාන උළෙලකදී පිදුම් ලැබීය.

ලෝකයේ හොඳම අවන්හල් 50ක එකතුවකින් පවත්වාගෙන යනු ලබන මෙම තරගාවලියෙන් පළමු තැන හිමිව ඇත්තේ ප්‍රංශයේ French Riviera නමැති අවන්හලයි.

ආර්ජන්ටිනාවේ සූපවේදියෙකු විසින් පවත්වාගෙන යනු ලබන මෙම Mirazur අවහන්හලේ කේවියර් ක්‍රීම් සමග තමන්ගේ වත්තෙන් ලබා ගන්නා ලද කෑම වර්ග හේතුවෙන් වඩා ජයනප්‍රියත්වයට හා ප්‍රශංසවට භාජනය වී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න