ඔහු මෙම අදහස් පළ කළේ අද (25) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මේ පවත්වාගෙන යන්නේ දේශපාලනය ඉතාමත් පහත් මට්ටමට ගේන වැඩපිළිවෙලක් බවත්, තමන් කරන දෙයක් කළ යුත්තේ තමන්ගේ නමින් මිස වෙන කෙනකුගේ අනන්‍යතාවය ආරූඪ කරගෙන නොවන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී: එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් යන අය ද සහභාගි වූහ.
මතු පළ වන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ පිරිස එම මාධ්‍ය හමුවේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
