මහේස්ත්‍රාත්වරයා මෙලෙස මෙලෙස නොතීසි නිකුත් කළේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේ දී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත දන්වා තිබුණ ද අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බැවින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් විසින් කරන ලද ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
