නාවික හමුදාවට මඩක් !

නාවික හමුදාවට මඩක් !

කොවිඩ් 10 වෛරස් වසංගතය මැඩීමේ කටයුතු වලින් නාවික හමුදාව මුළුමනින්ම බැහැර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වාර්තා වෙයි.

නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර මෙතෙක් නාවික හමුදාව කටයුතු කළ කිසිදු රාජකාරියකින් ඉවත්ව නොමැති බව ද අවධාරණය කර ඇත.
 
මෙහිදී එම නිවේදනය සඳහන් කර ඇත්තේ අදාළ අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීති  ක්‍රියාමාර්ග ගැනීමට ද නාවික හමුදාව කටයුතු කරන බව ය.
 
නාවික හමුදා විසින්  නිකුත් කළ එම සම්පූර්ණ  මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

Screenshot 20200506 194341

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න