තවත් දේශපාලන අර්බූදයක ලකුණු පහළ කරමින් හිටපු කතානායක කරු ජයසූරිය ව්‍යවස්ථාදායක සභාව රැස්කිරීමට පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන සඳුදා (11) ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට හිටපු කතානායකවරයා පියවර ගෙන තිබේ.
මැතිවරණ කොමිසම තුළ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ ව්‍යවස්ථාදායක සභාව කැදවා ඇති බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
