කරූගේ චරිතයට - මව්බිමෙන් මඩක් : ජඩමාධ්‍ය සිහිකර කරූගෙන් නිවේදනයක් !

කරූගේ චරිතයට - මව්බිමෙන් මඩක් : ජඩමාධ්‍ය සිහිකර කරූගෙන් නිවේදනයක් !

" පොලිස් කොමිසමේ සභාපති කරූගේ රෙදි ගලවයි" මැයෙන් 2020-05-17 මව්බිම පුවත්පතේ පළවූ පුවත මාධ්‍ය ආචාරධර්ම මුළුමනින්ම කඩකල මව්බිම ජඩ මාධ්‍ය ජඩමාධ්‍ය භාවිතය යළිත් ඔප්පු කිරීමක් බව අනාවරණය වෙයි.

 මේ සම්බන්ධව හිටපු කථානායක කරූ ජයසූරිය විසින්  නිවේදනයක් නිකුත් කර ඇත.
 
අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන හිටපු කතානායක කරූ ජයසූරිය එය  සාවද්‍ය මෙන්ම ද්වේශ සහගත බවත් අවධාරණය කර ඇත.
 
එහිදී මෙවැනි පුවතක් වාර්තා කිරීමේ දී සෘජුව  කොමිසමේ සභාපතිවරයා උපුටා නොදක්වා "තතු දත් ආරංචි මාර්ග " ලෙස දැක්වීම සහ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියකු නොමැතිවීම දැඩිව විවේචනය කර ඇත.
 
එසේම මාධ්‍ය ආචාර ධර්ම කෙළසීම , සාවද්‍ය සහ ද්වේශ සහගත පුවත්පත් කිරීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත මේ වන විට අරටු බැස ඇති බව යළිත් තහවුරු කරන හිටපු කතානායකවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
 Screenshot 20200516 203951

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න