ජන්ද විමසීමේ වෙලාව දීර්ඝ වෙන ලකුණු !

ජන්ද විමසීමේ වෙලාව දීර්ඝ වෙන ලකුණු !

අගෝස්තු 05 වැනි දින පැවැත්වෙන මහමැතිවරණයේදී ජන්දය භාවිත කිරීමට ලබා දෙන කාලවේලාව වැඩි කිරීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමේදී වැඩි කාලවේලාවක් ගතවීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.

දැනට පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ජන්දය භාවිත කිරීමට හැකිවුවත් මෙම කාලය දික් කිරීම සම්බන්ධයෙන් දැනටමත් කොමිසම තුළ සාකච්ජා වටයක් ආරම්භ වී ඇති බවද දැනගන්නට ඇත.

මෙවර මැතිවරණයේදී මිලියන 16ක ජනතාවක් ජන්දය භාවිත කිරීමට නියමිතය.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න