වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කරන කටයුතු එදා මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති ගෙන් දුටු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.
ඒ සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
නිලධාරීන්ට කෑ ගැසුවා කියා වෙනසක් කිරිමට හැකිවේ යැයි තමන් නොසිතන බවද ඇය පවසයි.
ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ට තදින් චෝදනා කරමින් නිලධාරීන් පිටින් ඇරියේ තම සහෝදරයා වන අගමැති තුමන් සමග තිබෙන තරහ විය හැකි දෑ සඳහන් කළාය.
‘එයා සිරිසේන.. මෙයා නන්දසේන.. සේනලා දෙන්නම එකයි’ යැයිද ඇය එහිදී කියා සිටියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
