කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1562 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
