ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක හුවාන් ෆඩිනන්ඩස් (Juan Fernandez) ගේ මෙරට රැඳී සිටීමේ විසා කාලය අවසන්වීමට නියමිතව ඇති අතර එය දීර්ග කරන ලෙස කල රජයෙන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග ගිවිසගෙන ඇති පරිදි ශ්‍රී ලංකාව තුල කරුණු සොයා බැලීමට ඔවුන්ගේ නියෝජිතයන්ට ඉඩ දීමට රජය බැඳී සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
