තවත් ප්‍රෝඩාවක් : MCC පූර්ව ගිවිසුම් මගින්  මුදල් ලබාගත් බව වාර්තාවේ නෑ - ගුණරුවන් (වීඩියෝ )

තවත් ප්‍රෝඩාවක් : MCC පූර්ව ගිවිසුම් මගින්  මුදල් ලබාගත් බව වාර්තාවේ නෑ - ගුණරුවන් (වීඩියෝ )

මීලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC පූර්ව ගිවිසුම් මගින්  මුදල් ලබාගෙන ඇතැයි තම වාර්තාව මගින් කියා නැතැයි එම ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ මහාචාර්ය ලලිත ගුණරුවන් ගේ සභාපතිත්වයෙන් යුත් සමාලෝචනය කිරීමේ කමිටුව සඳහන් කරයි.

ඔවුන් ඊයේ (03) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුවට මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිවන තරමේ කිසිදු බැඳීමක් ඇතිකරගෙන නැතැයිද ඔහු මේ බව  අවධාරණය කරයි.

කෙසේ වුවත් තම කමිටුව ප්‍රතික්ෂේප කරන්නේ වත්මන් ගිවිසුම බවත් එහෙත් මනමාලි අලුත් නම් ඒ ගැන සලකා බැලීම වරදක් නොවන බවත් ඔහු පැවසීය.

වීඩියෝ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න