වසර 25ක් තිස්සේ රනිල්ට එල්ලකළ චෝදනාව වැරදියි - ගම්මන්පිල

වසර 25ක් තිස්සේ රනිල්ට එල්ලකළ චෝදනාව වැරදියි - ගම්මන්පිල

මෙතෙක් තම පාර්ශ්වය අන්තවාදීන් සුරතල් කරන බවට හිටපු අග්‍රාමාත්‍ය , එජාප නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධව සිදුකළ චෝදනාව නිවැරැදි නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ  අතර අවුරුදු 25ක් පමණ කාලයක් තිස්සේ එජාප නායක  රනිල් වික්‍රමසිංහ වෙත එල්ලකළ චෝදනාව එල්ලවිය යුත්තේ එජාපයෙන් කැඩුණු  සජිත් ප්‍රේමදාස වෙත බවත් ඔහු පැවසීය.
 
එහිදී හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමළ - මුස්ලීම්  අන්තවාදීන් සුරතල් කරන්නේ කවුද යන්න නිවැරැදිව දැනගන්නට රනිල් - සජිත් වෙන්වෙන තුරු සිටීමට සිදුවූ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න