අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම අවස්ථාවට එක්ව ඇති බවත් සඳහන් ය.
කෙසේ වුවත් මීට පෙර මාධ්‍ය වාර්තා වල සඳහන් වූයේ මෙම අමාත්‍යාංශය පසුගිය අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සඳහා වෙන්කර තිබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
