මුව ආවරණ නොපළඳින පුද්ගලයන් අල්ලන්න පොලිස් මෙහෙයුමක් !

මුව ආවරණ නොපළඳින පුද්ගලයන් අල්ලන්න පොලිස් මෙහෙයුමක් !

බස්නාහිර පළාතේ මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයන් සොයා පොලීසිය මෙහෙයුමක් අරඹා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (05) දිනය තුළ පමණක් පුද්ගලයන් 550ක් සොයාගෙන ඇති අතර සිදුකළ අහඹු Rapid Antigen පරීක්ෂාවේදී එයින් 14ක් ආසාදිතයන් බවට තහවුරු වූ බවත් වාර්තා වෙයි.

මේ අනුව මේ වනවිට බස්නාහිර පළාතින් මුව ආවරණ නොමැති 1060ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එයින් 510 දෙනෙකුගේ සාම්පල් PCR පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න