බොරු කියන්න එපා - චන්ද්‍රිකා සිරිසේනට අමතලා !

බොරු කියන්න එපා - චන්ද්‍රිකා සිරිසේනට අමතලා !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් නිකුත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මේ ප්‍රතිචාරය දක්වා ඇත්තේ  දක්වා ඇත්තේ  මෙම ලිපිය යොමුකර ඇත්තේ " ද හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවේදී "ඇය තවදුරටත් පක්ෂයේ නෑ" කියා හිටපු ජනාධිපති සිරිසේන සිදුකළ ප්‍රකාශයක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව ඔහු  වෙතම  ලිඛිත දැනුම්දීමක් සිදුකරමිනි.

එහිදී " 2019 නොවැම්බරයේදී පැවති මහ ජනාධිපතිවරණයේදී  පක්ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සජිත් ප්‍රේමදාසගේ  රැළියට එක්වූ බවට" සිදුකළ ප්‍රකාශයටද ඇය දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත. හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් හිටපු ජනාධිපති සිරිසේන වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න