රට පාවාදුන් පාලකයෙක් ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා !

රට පාවාදුන් පාලකයෙක් ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා !

ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට කමන් වහන්සේ අකමැති බව  මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කරයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් මැදගොඩ අභය තිස්ස හිමි මේ අදහස් දක්වා ඇති අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද සඳහන් කර ඇත.
 
එසේම ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවත් එලෙස රට ආරක්ෂා කර ගැනීම සඳහා හැම මොහොතකම වෙහෙස විය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න