කොරෝනා මඩින පළමු එන්නත් මාත්‍රාව : IDH රෝහලේ ප්‍රධානියාට !

කොරෝනා මඩින පළමු එන්නත් මාත්‍රාව : IDH රෝහලේ ප්‍රධානියාට !

මෙරට මුල් වරට කොරෝනා එන්නත්කරණය අද (29)  ආරම්භ වූ අතර ඒ කොළඹ IDH රෝහලේ දී ය.

සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග පවසන්නේ එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම එහිදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් මුල්වරට එන්නත් කරණයට ලක්වූ බවය.

එසේම  යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට කොළඹ යුධ හමුදා රෝහලේ දී පළමු එන්නත් විදීම සිදු කරනු ලැබූ බවත් වාර්තා වෙයි.

කොරෝනා  එන්නත ලබාදීම බස්නාහිර පළාත රෝහල් 06 කදී අද සිදුකෙරෙන අතර සෙසු පළාත් සදහා එන්නත්කරණය හෙට (30)  සිට ආරම්භ කරන අතර දින පහක පමණ කාලයක දී ඉන්දීය එන්නත් තොගය  එන්ත්කර අවසන් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න