ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ විසින් අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලාවලින් අසත්‍ය පුවත් පළ වූ බව පවසමිනි.
ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බව ඇය සදහන් කර ඇත.
මේ සම්බන්ධව පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
