Language Switcher

V2025

චීන තානාපති ගෝඨාභය හමුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වන චෙංග් ෂෙයුආන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ බව සදහන් කර ජායාරූපයක් පළකර ඇති අතර ඵලදායි සාකච්ඡාවක් පැවැත්වුණු බව පමණක් එහි සඳහන්ව ඇත.

කවස

නමුත් ඒ සාකච්ඡාව කුමක්ද යන්න එහි සඳහන්ව නොමැත.

කෙසේ වුවත් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කර සිටියේ මීළඟ ජනාධිපතිවරයේදී වත්මන් ජනාධිපතිවරයාට එය ජයග්‍රහණය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත්කරගැනීමේ සැළැස්මක් ඇති බවය.