LPL තරගාවලියේ දඹුල්ල වයිකිං පිලේ හිමිකරු කලු සල්ලි චෝදනාවකට අත්අඩංගුවට !

LPL තරගාවලියේ දඹුල්ල වයිකිං පිලේ හිමිකරු කලු සල්ලි චෝදනාවකට අත්අඩංගුවට !

LPL තරගාවලියට සහභාගී වූ දඹුල්ල වයිකිං පිලේ හිමිකරු වන සචින් ජෝෂි ඉන්දියානු රුපියල් කෝටි සියයක කලු සල්ලි සුදු කිරීමේ සිදුවීමකට ඉන්දියාවේදි අත්අඩංගුවට පත්වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඕම්කාර් ඩිවෙලොපර්ස් ව්‍යාපාරය යොදාගනිමින් සචින් ජෝෂි විසින් මෙම මුදල් අවභාවිතාව සිදු කර ඇතැයි වාර්තා වන අතර ඉන්දියානු මුදල් විශූද්ධිකරණ පනතට අනුව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඉන්දියානු නීතිපති අධිකාරිය පවසයි.

පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවත්වන T20 තරඟවලි සඳහා බූකිකරුවන් සහ මුල්‍ය වංචනිකයන් සම්බන්ධවීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය විනාශ වන බවත් ක්‍රිඩකයන්ගේ විනය පිරිහීම,දක්ෂතා පිරිහිම සිදුවන බවත් පරිණත ක්‍රිකට් ක්‍රීඩකයන් නිරන්තරයෙන් මතුකරන අදහසයි.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න