සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට හෘද සැත්කමක් සිදුකර තිබේ.
අදාළ සැත්කම සිදුකරන ලද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිය පළකරමින් සිය සමාජ ජාල ගිණුමේ මන්ත‍්‍රීවරයා විසින් තබා ඇත.
මෙම සැත්කම සිදුකර ඇත්තේ කොළඹ නවලෝක රෝහලේ දී වන අතර ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා තැබූ සමාජ මාධ්‍ය සටහන පහත දැක්වෙයි.

කෙසේ වුවත් පසුගිය සමයේ ආණ්ඩුවේ හිතවාදින් චෝදනා කර සිටියේ අත්අඩංගුවට ගැනීමට බියවී මන්ත්‍රීවරයා රෝහල් ගතව සිටින බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
