Language Switcher

V2025

ඇප ලැබූ ඌරු ජුවා නම් තරුණයාගේ මරණය : පොලිසියට බරපතළ චෝදනාවක් !

ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව සඳහන් දෙරණ වෙබ් අඩවියේ පුවත පහත දැක්වෙයි.

එම වෙඩි තැබීම නවගමුවේදී සිදුවූ බව පොලීසිය පැවසීය.

මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.ඔහුගේ සම්පූර්ණ නම වන්නේ මාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල වේ.

1994 දී ඔහු උපත ලබා තිබේ.දෙරණ වෙබ් අඩවියේ පලවූ එම පුවතට අදාළ තවත් විස්තරයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව උපුටා දක්වමින් නීතිඥ සේනක පෙරේරා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

එය  පහත දැක්වෙයි.

Screenshot 20210512 083429