තත්ත්වය හොඳ නැහැ… ඇඳිරිනීතිය දාන්න වෙයි… - වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා

තත්ත්වය හොඳ නැහැ… ඇඳිරිනීතිය දාන්න වෙයි… - වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා

මේ වනවිට රට තුළ පවතින තත්වය එතරම් හොඳ නැති බවත් නිරෝධායන ඇඳිරිනීතිය වැනි තත්වයකට යන්නවේවිදැයි ආණ්ඩුව මේ මොහොතේදී සොයා බැලිය යුතු බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.

කොවිඩ් – 19 වස්ගතයේ පළමුවැනි රැල්ලේදී ඒ පැතිරීම හොඳින් පාලනය කර ගනු ලැබුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් බවද ඔහු අවධාරණය කරයි.

ඒ සම්බන්ධයේන අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්ව, “පවතින තත්වය හොඳ නැහැ. මේ නිසා නිරෝධායන ඇඳිරි නීතිය වැනි තත්වයට යන්න වේද කියන ප්‍රශ්නය තියෙනවා. රජය පැත්තෙන් බලන්න ඕන මේ තත්වය තද කරන්න. ඇඳිරි නීති තත්වයට යන්න වේද කියලා රජය බලන්න ඕන” යැයි පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න