ඉන්ධන මිල ඉහළ දැමීමත් හොඳටම කරයි !

ඉන්ධන මිල ඉහළ දැමීමත් හොඳටම කරයි !

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව, 

පෙට‍්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157

පෙට‍්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184

ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111

සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144

භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 07කින් මිල ඉහළ දැමූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කෙසේ වුවත් ජනතාව සඳහන් කරන්නේ තම ආදායම් අහිමිව, වැටුප් පවා කප්පාදුවට ලක්ව ඇති පසුබිමේ මේ ඉන්ධන මිල ඉහළ දැමීම අසාධාරණ බවය.

එසේම ඉන්ධන මිල ඉහළ යාම සමග අනෙකුත් ඒ බලපෑමට ලක්වන භාණ්ඩ හා සේවා මිල ද ඉහළ යනු ඇති බවත් එයින් තමන් තවදුරටත් දුෂ්කරතාවට මුහුණදෙන බව ජනතාව පවසයි.

oil

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න