බැසිල් රාජපක්ෂ සිටියා නම් ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ දැමීමට ඉඩ නොදෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
